IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දකුණු අප්‍රිකාව දෙවැනි එක් දින තරඟයත් ජය ගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී  පැවැති  දෙවැනි එක් දින තරඟයේදී ළකුණු 113ක ජයක් දකුණු අප්‍රිකාවට හිමි විය.

ළකුණු 252ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 32.2 දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ළකුණු 138 ක් පමණි.

දකුණු අප්‍රිකාව 2-0 ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටියි.



අදහස් (7)

දකුණු අප්‍රිකාව දෙවැනි එක් දින තරඟයත් ජය ගනී

sirimal Wednesday, 06 March 2019 06:43 PM

අපේ කට්ටිය සෙල්ලම් කරන්නේ දිනන්න නෙවේ කොහොම හරි පරදින්න කියලයි සමහරු කියන්නේ. ඒකනේ කණ්ඩායමේ නායකයාටත් තරහ ගිහිල්ලා "ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්ද කියල අපේ කණ්ඩායමේ සමහරු තේරුම් අරගෙන නැහැ" කියල ලොකු දෝස්මුරයක් දැම්මේ. එක තරඟයකදී අසාර්ථක උන ක්‍රීඩකයින් එකවරටම අයින් කරලා හැම තරඟයකදිම අසාර්ථක වෙන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ හේතුව මොකද්ද කියලත් සමහරු පුදුමවෙලා ප්‍රශ්න කරනවාලු.

:       8       2100

hira Thursday, 07 March 2019 02:17 AM

පුහුණුකරු හින්දවත් ගහන්නකෝ

:       0       34

ඩී. ජයදේව Thursday, 07 March 2019 04:09 AM

ඇති යන්තම්, ලංකාව සුපුරුදු රිද්මයට ඇවිල්ලා

:       8       28

Ruwani Thursday, 07 March 2019 04:09 AM

අපරාදේ.

:       0       45

sena Thursday, 07 March 2019 04:49 AM

දැන් ඉතින් දිනනවා බොරු

:       24       10

Raveendra Thursday, 07 March 2019 06:27 AM

බාලාංශ වයසේදී අප ක්‍රීඩා කරනවිට " අවුට් උනාම පිත්ත දමල ගහල" ගිය හැටි මතකයට එනවා.... අනේ අම්මපා. පොඩි එකෙකුට පෙන්නන්න 50 ක් අහවලා ලබා ගත්ත කියන්න "එකෙක්" නැහැනේ....? ඉවසීමක් නැතිකමද, පඬිතකමද උද්දච්චකමද නැතහොත්" බැරිම බැරිකමද " ???? ලැජ්ජයි....දරුවනේ ලැජ්ජයි.....නුබලා වෙනුවෙන් අහිංසක දුප්පත් මිනිසුන් මොනතරම් මුදල් කන්දරාවක් වියදම් කරනවාද ???

:       30       638

nimal Thursday, 07 March 2019 12:15 PM

අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 541 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 486 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site