(අජන්ත කුමාරඅගලකඩ)
තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
තේ නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවරට හුරු වන තෙක් රසායනික පොහොර යෙදිමට මෙමගින් අවසර හිමුවනු ඇත.
(අජන්ත කුමාරඅගලකඩ)
තේ නිෂ්පාදනය සඳහා රසායනික පොහොර භාවිතා කිරීමට අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
තේ නිෂ්පාදනය සඳහා කාබනික පොහොරවලට පියවරෙන් පියවරට හුරු වන තෙක් රසායනික පොහොර යෙදිමට මෙමගින් අවසර හිමුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ නිෂ්පාදනයත් ඉවර වෙයිද දන්නේ නැහැ
වතු සමාගම් වලට රසායනික පොහොර. ගමේ ගොවියාට වැට මාර කොළ. සිංහල අවුරුද්දට මහ කන්නය කැපෙන කොට තමයි ප්‍රශ්නේ. හැබැයි ඔය හතර විලි ලැජ්ජාවෙන් බේරෙන්න රසායනික පොහොර ගැසට් එකත් ටිකෙන් ටික රිවර්ස් වෙන පාටයි.
ඔය සර් හරියට කරපු එක වැඩක් කියන්න බලන්න...!
කිසිම දැක්මක් නැති අහංකාර මුග්ද පාලකයෙක්,මේ අපේ රට නිදහස ලැබුදා සිට අත් විඳින කරුමයයි.
කාබනික පොහොර යෙදීම කළයුතු වන්නේ අදියරෙන් අදියර තමයි. මෙය කළයුතුව තිබුණේ ආරම්භයේදීමයි. මෙහි ප්‍රශ්ණය ඇත්තේ ජනාධිපතිට සහ රජයට උපදෙස් දෙන අයගේයි. වී වගාවටත් කළ යුත්තේ මෙයම තමයි. කහ මෙරට වගා නොකර එකවරම ආනයනය නතර කිරීමෙන්ද ඇති වුනේ ගැටළුවක්...
බහ තෝරනවද තාම
ගොන් ඔලමොට්ටල වැඩ නිසා කර්මාන්තේ වගේම අනික් අපනයන කර්මාන්තත් ඉවරයි.!
අනෙකුත් වගාවන්ටත් විය යුත්තේ මෙයයි. නැතිනම් කෘෂිකර්මාන්තයත් ඉවරයි. එවිට රටත් ඉවරයි.
ජෝන් මන්ත්‍රී නොකිව්වා නම් මේක සිද්ධ වෙන්නේ නැහැ.. වී ගොවීන් වෙනුවෙන් කතා කරන්න ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නැද්ද?