එෆ්.අස්ලම්
ජාතික තව්හීත් ජමාත් සංවිධානය හා සබඳතා පැවැත්වූ බවට සැකකරන බදුල්ල ප්‍රදේශයේ සියයකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර විමර්ශන සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මුස්ලිම් ප්‍රජාව ඇතුළු විවිධ පාර්ශව වලින් ලද තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරුවලට අනුව පොලිසිය හා ආරක්ෂක හමුදාව ඒකාබද්ධව සිදුකළ විමර්ශනවලට අනුව මෙම පුද්ගලයින් විමර්ශනය කර ඇතැයි ද පැවසේ.
මේ වනවිට සියයකට අධික පිරිසකගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔවුන්ගේ නිවාස ද පරීක්ෂාවට ලක්‍කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
ජාතික තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ වී අන්තවාදී ක්‍රියාවන්හි නිරතවූවන් පිළිබඳ පොලිසිය හා හමුදාව තවදුරටත් විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තව්හීත් ජමාත් සමඟ සබඳකම් තිබූ 100 කගෙන් පොලිසිය ප්‍රශ්න කරයි