අංජුල මහික වීරරත්න
තමා තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී බව ද වික්‍රමසිංහ මහතා කියයි.
පාර්ලිමේන්තුවේ දී බහුතරය පෙන්වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
ලංකාවේ දේශපාලනය ඇදවැටී ඇති දුර්දාන්ත තත්වයත් දේශපාලඥයින්ගේ කපටි ස්වභාවයත් පෙන්නුම්කල දවසක් අද. අපේ රට ඉදිරියේදී ඉතාමත් කනගාටුදායක ඉරණමකට මුහුණදෙනු නොඅනුමානයි.
ඇත්තද?
හුටා... මෙයා ඉන්නවනේ... !!!
යනවද පව් නොදී..
පාර්ලිමේන්තුවේ බහුතරය නැති හොරකුට අගමැතිකම් දෙනකම් කට බලියගෙන ඉඳගෙන දැන් කයිවාරු ගහනවා. පුළුවන්නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වලා අගමැතිකම රැකගන්න බලමු. ඒ වෙන මොකකටවත් නොවේ අර හොර කල්ලිය නැවත බලයට එන එක නවත්වන්න...!
දිමූ ජයරත්නත් තාම අගමැති... එහෙව් එකේ ඔබතුමා තවමත් අගමැති...
ඔබතුමන්ලා ගැන දහසක් බලාපොරොත්තු ජනතාව තිබ්බා. කොටකොට හිටියා මිසක් ඒවා ඉෂ්ඨ කලේ නැහැ. දැන් ඉතින් හොඳට නිදාගන්න.
ක්‍රිකට් ටීම් එකේ නොහිටියේ හොඳ වෙලාවට. අවුට් වුණාට පස්සේ එළියට දාන්න වෙන්නේ බැට් එකෙනුත් ගහලා...
කොලොන්නාවේ එක්කෙනයි තංගල්ලේ සභාපතියි චොකා මල්ලියි ඔක්කොම එළියේ...
සුදුසු වෙලාවට සුදුසු තීරණ නොගැනීමේ ඵලවිපාක තමයි ඔය අතිවිඳින්නේ...
කියන්නත් ලැජ්ජයි. අගමති දෙන්නටයි, ජනපතිටයි රෙදි හැට්ට අන්දවන්න ඕනෑ...
ඇයි මේ එකපාරටම විශ්වාසය පලුදු වෙලා