IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


තවමත් ගලන පාස්කු කඳුළු

 

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් දිව්‍ය පූජා පැවැත්වීම කටුවාපිටියේ නිවාස 71 කදී සිදුකෙරුණේ ප්‍රදේශයේ පියතුමන්ලාගේද සහභාගීත්වයෙනි.

මෙම ප්‍රහාරයෙන් තම බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ පියෙකු හරි හැටි ඉදි නොකළ නිවසේ සිට තනිවම දිව්‍යපූජාව පවත්වමින් දෙවසරකට පෙර මියගිය තම ආදරණීයයන් සිහි කළේ කාගේත් නෙතට කඳුළක් එක කරමිනි.

ප්‍රියන්ත නැමති මෙම පියාට පාස්කු ප්‍රහාරයෙන් නිසා ජීවත් වූ නිවාස පවා අහිමි වී ඇත. ඔහුට දැන් නිවසක වටිනාකමක්ද නැත. තම මියගිය දියණිය අකුණුවලට බිය නිසා දරුවන් තනිකරන්නට අක්මැති ඔහු මහ වැස්සේත් නිදාගන්නේ දරුවන් අසලය. ඔහු දෙවසරක් තිස්සේ දරුවන් සමඟ සොහොනක නිදන්නේය.

කටුවාපිටිය හැම නිවාසකම මෙවන් දුක්බර කතාවක් ඇතැයි ප්‍රදේශයේ පියතුමාලා පවසති.

 



අදහස් (2)

තවමත් ගලන පාස්කු කඳුළු

pradeep Wednesday, 21 April 2021 03:22 AM

අනේ දෙවියනේ.. නැවත කිසිදාක මෙවන් දුකක් කිසිවෙකුට අත් නොවේවා!! ප්‍රහාරය පිළිබදව දැන දැනම නිහඩව සිටි සියළු දෙනාටම ශාප වේවා!!

:       0       16

jayasekara Wednesday, 21 April 2021 03:40 AM

රජයක් වශනේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර ඔවුනට දඬුවම් නොදීම ගැන ඇත්තේ පිළිකුළකි. අවුරුදු දෙකක් වැනි දිර්ඝ කාලයක් මේ සම්බන්ධයෙන් කොමිසම් ක්‍රියාත්මක කොට තීරණ දැනුම් දුන්නත් මේ තරම් ඒ සඳහා කාලය ගත කිරිම ගැටලුවකි. පහුගිය රජය කොමිසමක් පිහිටුවා ඒ සඳහා පත් කළ කොමිසමේ සාමාජිකයන් කවුද කියලා බලද්දී ඇතිවෙන්නේ ඊට වඩා පිළිකුළකි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 88 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site