(සුජිත් හේවාජුලිගේ )

උතුරු පළාතේ පොලිස් බල ප්‍රදේශ තුනක්ද අද රාත්‍රී 11 සිට හුදකලා කෙරේ.

මෙසේ හුදෙකලා කෙරෙන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේමුලතිව්,පුදුකුඩු ඉරිප්පු සහ මුලියාවේළි යනපොලිස් වසම්ය.

කොවිඩ් පැතිරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර කොවිඩ් පැතිරීම සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ප්‍රදේශ 70ක්ද අද උදෑසන සිට හුදෙකලා කෙරිණ.