
(ශාන්ත රත්නායක)
කොලොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට අද (28) උද්ඝෝෂණයක් පැවැත්විණි.
සංස්ථාවට අය කරනා ඩොලර් පොලිය වහා නතර කරන ලෙසත් , සංස්ථාව බංකොලොත් කියා විකුණන්නට සැරසීමට එරෙහිව පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

COMMENTS