(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මේවනවිට පොලිස්පති යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණයට යටත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සේවයේ අවශ්‍යතා මත මෙය සිදුකර ඇතැයි පොලිස් අධිකාරීවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා තාම වැඩ බලනවා විතරයි හිටු කියලා දෙනවා ..කෝ මේ ජනාධිපතිතුමා ...?
කරන දෙයක් කරලා මේ ත්‍රස්තවාදී බිය තුරන් කරලා දාන්න රටෙන් එච්චරයි ඕන.