කොළඹ කොටුවේ ජනාධිපති ආරක්ෂක මණ්ඩලයේ කාර්යාලය අසළ ගාල්කර තිබූ ත්‍රිරෝද රියක් සහ යතුරු පැදි 47 ක් ඊයේ රාත්‍රියේ ගින්නකින් විනාශවී ඇති බව පොලිසිය කියයි.
කොළඹ කොටුවේ ජනාධිපති ආරක්ෂක මණ්ඩලයේ කාර්යාලය අසළ ගාල්කර තිබූ ත්‍රිරෝද රියක් සහ යතුරු පැදි 47 ක් ඊයේ රාත්‍රියේ ගින්නකින් විනාශවී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
හදවත බදු ස්ථානයක මෙවන් විනාශයක් සිදුවීම අදහාගන්නත් බැරි දෙයක්... රටේ තත්ත්වය මෙයින් පැහැදිලියි.
මිනීමරුවන් නිදහස් කරපු එකට දෙවියන් කෝපවෙලාද?
යන්න ඉස්සෙල්ලා ගිනි තියලම යනවා වගේ... නැත්තම් ඉතින් ඔහොම ඉබේ ගිනි ගන්නවද? මරු ඇමති.. මිනීමරුවන් නිදහස් කරනවා මදිවට ගිනිත් පත්තුකරලා.
ඕක තමයි... විධායක බලතල බොහොම සැරවැඩියි කියන්නේ. වහා ගිනි ගන්න සුළුයි. අන්න හිර ගෙදරත් මොකද්දෝ කිසිලියක් ඇවිලිලාලු. එල්ලන්න ඉන්න මිනිස්සු ඔක්කොම නිදහස ඉල්ලනවලු. බොහොම හරි. ඕක ඇතුලේ ඉන්න අය පිට ඉන්න සමහර දේශපාලුවන්ට වඩා හොඳයි..!! හනුමන්තාගේ වැඩ තමයි...!