(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තාරකා ඉබ්බන් 84 දෙනෙකු විදේශ රටවලට අලෙවි කිරීම සඳහා සඟවා තිබියදී අද (09) සොයාගත් බව ගත් බව මුන්දලම පොලිසිය කියයි.
එහිදී මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු උඩප්පුව පුලිච්චාකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් තාරකා ඉබ්බන් තබ්බෝව අභය භුමියෙන් සහ තැරැව්කරුවන් මාර්ගයෙන් එකතු කර විදේශීය රටවලට යැවීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුන්දලම පොලිසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරය මනුස්සයින් අත්අඩංගුවට ගැනීමත් රිමාන්ඩ් කිරීමත් බව මේවායින් පෙන්නුම් කෙරෙයි.