IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

(ඩයනා උදයංගනී)

ත්‍රිකුණාමලට තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම ජනතාවට පරිශීලනය කිරීම සඳහා මේ වන විට වෙබ් අඩවි කිහිපයකට ඇතුළත් කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

සිව් පාර්ශවීය ගිවිසුමක් වන මෙයට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී ඉකුත් 6 වැනිදා සිදුවිය.

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ටි්‍රන්කො පෙට්‍රොලියම් ටර්මිනල්  සමාගම මෙම ගිවිසුමට අත්සන් තැබූ පාර්ශවයන් වේ.

බලශක්ති අමාත්‍යවරයාගේ වෙබ් අඩවිය වන www.udayagammanpila.com, බලශක්ති අමාත්‍යාංශ වෙබ් අඩවිය වන  www.energymin.gov.lk සහ  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෙබ් අඩවිය වන  www.ceypetco.gov.lk   ඔස්සේ මෙම ගිවිසුම පරිශීලනය කළ හැකි අතර එම ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම ප්‍රසිද්ධියට පත් කරයි

Hafeel Wednesday, 12 January 2022 09:25 AM

කොහොමද ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියට ඇතුළත් කලේ?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site