(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය මාදම්පිටිය සුසාන භූමිය අසල දී අවමඟුලකට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධ පහරකට ලක්වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමට යාමේදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙලෙස ආයුධ පහරකට ලක්ව ඇත්තේ මීනිමැරුම් නඩු කිහිපයකින් නිදහස් වූ කණ්ඩායම් බව අනාවරණය වී තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනා මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd