(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 10 වන සැකකරු වූ කරුපයියා රාජේන්ද්‍රන් ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
එම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.
අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සහ ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරෙමින් පවතින බවද එම කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
410
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තඹ කම්හලේ සිද්ධියේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්