IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


තැපැල් ඡන්දයට රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි

(රංජන් කස්තුරි)

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී මෙවර රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි පනවා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කිසියම් තැපැල් ඡන්ද දායකයෙකු රජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්ද දායකයා හඳුනා ගැනීම තේරීම්භාර නිලධාරියා විසින් පත්කර ඇති නිලධාරියකු විසින් කළ යුතු බවද මැතිවරණ කොමිසම කියයි.

එසේ නොවන අවස්ථාවලදී කිසිසේත් රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත්කර තැපැල් ඡන්දය සළකුණු කිරීමට ඉඩනොදෙන බවද එම කොමිසම පවසයි.

කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත වලංගු රියදුරු බලපත්‍ර ,වලංගු ගමන් බලපත්‍ර සහ මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ තාවකාලික හැදුනුම්පත යන හැඳුනුම්පත්වලින් එකක් ඉදිරිපත් කර තැපැල් ඡන්දය භාවිතා කළ හැකිය.



අදහස් (0)

තැපැල් ඡන්දයට රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවර දිසාපති පත් කරයි
2024 දෙසැම්බර් මස 03 2 0

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහත


අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්
2024 දෙසැම්බර් මස 03 446 2

අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු


’’මට ජනපති ගැන සතුටුයි’’
2024 දෙසැම්බර් මස 03 1753 2

වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළු


හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
2024 දෙසැම්බර් මස 03 1052 1

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.


එළවලු තොග මිල පහළට
2024 දෙසැම්බර් මස 03 853 0

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග


අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 03 1662 2

මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 26 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 653 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 832 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site