(රංජන් කස්තුරි)
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී මෙවර රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි පනවා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
කිසියම් තැපැල් ඡන්ද දායකයෙකු රජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්ද දායකයා හඳුනා ගැනීම තේරීම්භාර නිලධාරියා විසින් පත්කර ඇති නිලධාරියකු විසින් කළ යුතු බවද මැතිවරණ කොමිසම කියයි.
එසේ නොවන අවස්ථාවලදී කිසිසේත් රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත්කර තැපැල් ඡන්දය සළකුණු කිරීමට ඉඩනොදෙන බවද එම කොමිසම පවසයි.
කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත වලංගු රියදුරු බලපත්‍ර ,වලංගු ගමන් බලපත්‍ර සහ මැතිවරණ කොමිසන් සභාව නිකුත් කළ තාවකාලික හැදුනුම්පත යන හැඳුනුම්පත්වලින් එකක් ඉදිරිපත් කර තැපැල් ඡන්දය භාවිතා කළ හැකිය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තැපැල් ඡන්දයට රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේදී කොන්දේසි