ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම් අද(17) මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.