IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


තොටවත්ත පැය 24 කට පසු හුදෙකලා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර තොටවත්ත ප්‍රදේශය පැය 24 කට පසු හුදෙකලා කර සංචරණ සීමා පැනවීමට  පානදුර උතුර පොලිසිය අද රාත්‍රී 9 ට පමණ කටයුතු කළේය.


ඒ අනුව පානදුර තොටවත්ත ග්‍රාම නිලධාරී වසමට ඇතුළුවන මාර්ග පහක් ආවරණ වන පරිදි ගිනි අවි සහිත පොලිස් මුරකාවල් යොදවනු ලැබීය.

මීට අමතරවශබ්ද විකාශන යන්ත්‍ර මඟින් එම ප්‍රදේශය හුදකලා කළ බවට ප්‍රදේශවාසීන්ට  දැනුම් දීමටත් පානදුර උතුර පොලිසියේ ප්‍රචාරක අංශය විසින් කටයුතු යොදනු ලැබීය.

මෙම ප්‍රදේශය සහ මොනරාගල ප්‍රදේශයේ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කළ බවට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (15) රාත්‍රී 9 ට පමණ ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

 



අදහස් (1)

තොටවත්ත පැය 24 කට පසු හුදෙකලා කරයි

WCA Wednesday, 16 December 2020 05:36 PM

අශ්වයා ගියාට පසුව ඉස්තාලය වසාදැමීමට හොද උදාහරණයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 333 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site