IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 වරායේ හිර වෙයි

(මහින්ද නිශ්ශංක)

වානිජ බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් ආනයනය කරන ලද කිරිපිටි මෙට්‍රික් ටෝන් 360ක අඩංගු කන්ටේනර් 16ක් කොළඹ වරායේ හිරවී ඇතැයි  කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමයේ සාමාජික ආරිය කිරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

රුපියල් ලක්ෂ 30000ක් පමණ වටිනා මෙම කිරි තොගය කල්ඉකුත්වීමට ඉඩ තිබෙන බව ද වැඩිදුරටත් කියයි.

එම කිරිපිටි තොගය නිදහස් කර ගැනීමට මැදිහත්වන්නැයි කිරි අපනයන කරුවන්ගේ සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (9)

ඩොලර් නැතිව කිරිපිටි ටොන් 360 වරායේ හිර වෙයි

කිරි බොරුව Sunday, 26 September 2021 08:03 PM

අම්මලා දරුවන් පෙන්නලා කිරි බීපුවාම මොළ හතක් හැදෙනවා කියලා පට්ට පල් බොරු ඇඩ් දාලා කිරිපිටි ටොන් ගණන් විකුණලා හම්බකරන කූට ව්‍යාපාරිකයින් තමයි ඉන්නේ.. මේ අය කිරි බීලා මොළ හැදුණු කෙනෙක් පෙන්නන්න පුළුවන්ද? මේවා දායිද මන්දන්නේ නැහැ...

:       2       1

Don perera Sunday, 26 September 2021 08:25 PM

ෙමානවද මේ ලංකාවට වෙන්නෙ

:       0       4

Kapila Sunday, 26 September 2021 08:33 PM

මේ කිරි කල් ඉකුත් වුනාට ආණ්ඩුවට පාඩුවක් නෑ. දේශපාලුවන් සහ නිලධාරීන් මේක රටට පාඩුවක් කියල හිතන්නේ නෑ. මේකෙන් පාඩු වෙන්නේ ශ්‍රී ලංකාවේ ව්‍්‍යාපාරිකයින්ටයිඒ නිසා රට ගැන හිතල දේශපාලුවන් සහ නිලධාරීන් වැඩ කලයුතුයි.

:       0       4

සිල්වා Sunday, 26 September 2021 09:16 PM

ලංකාවේ ඩොලර් හිඟය නැති කිරීමට නම් ඩොලරයේ අගය වැඩි කලයුතුය.

:       0       0

shan Monday, 27 September 2021 01:40 AM

කිරිපිටි ගෙනාවේ ණයටද.?

:       0       6

Sriland Monday, 27 September 2021 01:49 AM

ඔය කිරි බිව්වේ නෑ කියලා මැරෙන්නේ නැහැ. හරවලා යවන්න තියෙන්නේ.

:       6       3

Sam Monday, 27 September 2021 06:13 AM

ඔවුන් බලාපොරොත්තු වන්නේ ඩොලර් 203 ට ඩොලර් ද? ඕනෑම පාර්ශවයකට ඩොලර් 203 ට ඩොලර් ලබා දෙනවා නම් එය විශාල වට්ටම් සහිතයි.

:       1       4

දාස Monday, 27 September 2021 07:12 AM

වහාම නිදහස් කරන්න කිව්වෙ, දැන් මිනිස්සු හිතන්නෙ හරි හොදයි කියලා, මහින්ද මහත්තයා කියන්නෙ නෑ මේවා ඩොලර් සැපයුම්කරුවන්ට ගෙවන්නෙ නැතුව රේගුවෙන් බඩු නිදහස් කරන්නෙ නෑ ඒකයි ජාත්‍යන්තර නීතිය. මේ කරන්නෙ රැවටීම. රටේ ඩොලර් නෑ අපට කන්න ගේන්න වත්, ඒකයි තිත්ත ඇත්ත.

:       0       7

අගුපිලගේ පිංහාමි Monday, 27 September 2021 07:51 AM

ළදරුවන්ට අවශ්‍ය කිරි ගෙන්වීම සදහා ඩොලර් නැත්නම් දෙසැම්බරයේදී වාහන ගෙන්වීම කරන්න ඩොලර් කොයින්ද.?

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 1028 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 533 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 469 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 767 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 338 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 177 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site