(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල් 290 ක් සොයා ගත් බව පොලිසිය පැවැසීය.
පිළියන්දල පොලිසිය, කොහුවල යුද හමුදා කඳවුරේ සහ මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති බව පොලිසිය කීය.
මෙම භාණ්ඩ සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත මොනතරම් විශාල අවධානමකද තියෙන්නේ.
ජනහිතකාමී ආණ්ඩුවට බනින්න එපා.
අනේ ඉක්මනටම ඇප දෙන්න .....
ලංකාවේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි.. ඔය ආණ්ඩුව දිගටම හිටියොත්.....
ආරක්ෂක හමුදාවන් ද පොලීසිය ද තම රාජකාරිය නිවැරදිව කරති.ඉන් මත්තට සිදුවන්නේ නිවට දේශපාලන අධිකාරියට යට වූ ආයතනවල සහ පුද්ගලයින් ගේ ක්‍රියාවන් ය.එහිදී භයානක වරදකරුවන් නිදොස්කොට නිදහස් වී රටටම කොකා පෙන්වමින් එළියට එති.මේ ක්‍රමය වෙනස්වනතුරු රටම අණතුරේ ය.
සිංහල හන්දා අවුලක් නැහැ
අනේ මෙහෙමත් මිනිස්සු කොහේ ගියත් ජාතිවාදේ