(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය බස් ඩිපෝව පසුපස වෙල්යායක දමා ගොස් තිබූ ටී. 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව පතුරොම් 10 ක් අද(29) සොයා ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියේදී මෙම පතුරම් සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd