IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඥාති සොයුරිය බේරාගන්න ගිය අයෙක් දියේ ගිලී අතුරුදන්

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම බොල්ගොඩ ගඟට පැන දිවි නසා ගැනීමට ගිය සිය ඥාති සොහොයුරිය බේරා ගැනීම සඳහා ගඟට පැන්න පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම බැල්ලන්තුඩාව ගැමුණු මාවතේ  පදිංචිව සිටි වරාය අධිකාරියේ සේවයේ නියුතුව සිටි 29 හැවිරිදි තෙල්ගේ තරිදු මධුසංඛ පීරිස් යන එක් දරු පියාය.

දිවි නසා ගැනීම සඳහා  ගඟට පැන්න තරුණිය ප්‍රදේශවාසීන් බේරා ගත් අතර එම පුද්ගලයා  දියේ ගිලී නොපෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ඥාති සොයුරිය බේරාගන්න ගිය අයෙක් දියේ ගිලී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 28 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site