
(යොහාන් භාසුර)
ජලාශ රැසක ජල මට්ටම් අඩුවෙමින් තිබීම හේතුවෙන් නල ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
අවශ්‍ය තරම් ජලය දැනට පවතින බවත් ජල කප්පාදු කිරීමේ අවදානමක් නොමැති බවත් ජල සම්පාදනය මණඩලයේ උසස් නිලධාරියෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය වැසි සමයේ ගැන වතුර දාන තරමට පිරිලා ඉතිරිලා මේ තරම් ඉක්මනින් හිදෙන්න ගත්තේ කොහොමද?මේ ගැන ජල සම්පාධන මණ්ඩලයෙන් සොයා බැලිය යුතුය
සුද්දෝ නොවන නිසා අපිත් නොනා ඉඳිමු...