IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා සමුගනී

(නිමල කොඩිතුවක්කු)
 

දිනපතා දිවයින පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘවරයකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ග‍්‍රන්ථ කතුවරයකු  වූ මෙරිල් පෙරේරා මහතා අද(3) අභාවප‍්‍රාප්ත විය.
 
මෙරිල් පෙරේරා මහතා මිය යනවිට 73 වන වියේ පසු විය.
 
1965 වර්ෂයේදී ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වාර්තාකරුවකු ලෙස සිය  වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ මෙරිල් පෙරේරා මහතා ලේක්හවුස් ආයතනයේ  ජනතා සහ  දිනමිණ පුවත්පත්වලත් ස්වාධීන පුවත්පත් සමාගමෙන් පලකළ දවස පුවත්පතේත් සේවය කළේය.
 
1981 වසරේදී දිවයින පුවත්පතේ උප කර්තෘවරයකු ලෙස එක් වූ ඔහු එහි  ප‍්‍රධාන උප කර්තෘ ධුරයටත් පසුව  දිවයින දිනපතා පුවත්පතේ  ප‍්‍රධාන කර්තෘ ධුරයටත් පත්විය. අනතුරුව ඔහු එහි  උපදේශක කර්තෘවරයා ලෙසද කටයුතු කළේය.
 
දිවයිනේ විසි වසක්, ආයුබෝවන් ආමර්වීදිය, පැණි වළලූ, අතිරස, ආදරණීය තාත්තා යන ජනප‍්‍රිය කෘති රැසක් මෙරිල් පෙරේරා මහතා විසින් රචනා කරනු ලැබ ඇත.
 
දේහය පානදුර වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙණ ඉදිරිපිට පිහිටි අංක 203 දරන නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබ`ද අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේදී අනිද්දා(5) සවස 3.00 ට සිදුකෙරේ. 
 



අදහස් (1)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා සමුගනී

ආරියපාල හේවගේ Tuesday, 03 September 2019 03:12 PM

ඔබට නිවන් සුව...!!!

:       0       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site