IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයි

(ඩයනා උදයංගනී)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 71කි.

ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ මුල්පිටුව වැඩසටහන තුළිනි.

ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරය ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක තනතුරු හෙබවීය.



අදහස් (10)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර දිවිගමනට සමුදෙයි

මහසෙන් Thursday, 24 February 2022 02:20 PM

මුල් පිටුව ගැලවිනි!!! අද නරක පුවත් දෙකක්ම අහන්න ලැබුනා .එකක් සුනිල් මාධවයන්ගේ නික්ම යාම... ඊළඟට මෙතුමා...

:       0       0

upul Thursday, 24 February 2022 02:20 PM

විටෙක ගුරුවරයෙක්, විටෙක නායකයෙක්,... විටෙක හොඳම මිතුරෙක්, එතුමාට නිවන් සුව ලැබේවා...!

:       0       0

නදිස සදරුවන් ගුණරත්න Thursday, 24 February 2022 02:23 PM

නිවන් සුව ලැබේවා මාධ්‍යවේදියාණෙනි..,

:       0       0

sharm warn Thursday, 24 February 2022 02:43 PM

අපට හිටපු හොඳ මාධ්‍ය වේදියෙක්...

:       0       0

චන්දන Thursday, 24 February 2022 03:12 PM

ජනතාවට සමීප වූ තවත් සහෘදයකුගේ නික්ම යාමක්.., ඔබටත් සුබ ගමන්..!

:       0       1

මාලිනී විජිතලතා Thursday, 24 February 2022 04:00 PM

මල් කුමාරයා කියලත් මෙතුමාට කිව්වා...!

:       0       0

Senarath Thursday, 24 February 2022 04:08 PM

අද ඉන්න බොහෝ මාධ්‍ය වේදීන්ට ඔහුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඔහුට නිවන් සුව ප්‍රාර්ථනය කරනවා.

:       0       2

කිරි පුතා Thursday, 24 February 2022 04:22 PM

තම රට, දැය, සමය වෙනුවෙන් නොබියව පෙනී සිටි මහත්මයෙක්... එතන රික්තකයක් ඉතිරි වෙනවා.!

:       1       0

Karunarathna Gampola. Thursday, 24 February 2022 06:26 PM

හිතවත් විරුවාණෙනි, ශ්‍රීමතාණෙනි, භව ගමන නිමාකරන්න හැකිවේවා...!

:       0       0

Demuni Uduwara Thursday, 24 February 2022 06:46 PM

නිවන් සැප ලැබේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site