







(නිමල කොඩිතුවක්කු)
ප්‍රවීණ නාට්‍යවේදි ආචාර්ය ජයලාල් රෝහන මහතා අද (14) පස්වරුවේ සිය ජීවන රඟ මඩලෙන් බැස ගියේය.
ආදරයවන්තයින්ගේ දිනයේදි ප්‍රේක්ෂකයින්, කලාකරුවන් ඇතුලු සිය ආදරවන්තයින්ගේ දෑස් කදුලින් තෙත් කරමින් අද බෙරැල්ල කනත්තේදී ජයලාල් රෝහන මහතා අවසන් ගමන් ගියේය.
කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී) මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ ජයලාල් රෝහන මහතාගේ දේහය කලාකරුවන්ගේ කර මතින් බොරැල්ල කනත්ත දක්වා රැගෙන ගියේය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔහුට නිවන් ප්‍රාර්ථනා කරමු...
ජයලාල් රෝහණ සොඳුරු කලාකරුවානෙණි. ඔබට අමාමහ නිවන්සුව ලැබේවා...!!!
සුබ ගමන්, සුන්දර, අව්‍යාජ කලාකරුවාණෙනි, ඔබතුමාට උතුම් වූ නිවන් සුව පතන්නම්...!!!
ජයලාල් රෝහණ මහතාට නිවන් සැප ලැබේවා...!!!
මිතුර ඔබගේ අව්‍යාජත්වය සදා අමරණීයයි. රුසියානු මිත්‍ර සංගමයේදි මුණගැසුනු ඒ සැබැ සහෘදයාණනි, ඔබට අමා නිවන් සුව අත්වේවා...!!!