(ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුවේ විරෝධතාවයක් අතරතුර ඇති වූ සිද්ධියකදී අඩංගුවට ගත් ජඹුරේවෙල චන්දරතන හිමියන් සහ සෙසු පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද (8) දහවල් අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා කොටුව පොලිසියේ රඳවා තබා ගෙන සිට මීට සුළු මොහොතකට පෙර පොලිස් ඇප මත මුදා හැර තිබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd