IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජාමියා නලීමා විද්‍යාපීඨයයක් කොරෝනා රෝහලක් කරයි

(ලක්මි කුඩලිගම)

බේරුවල අබේපිටිය ජාමියා නලීමා විද්‍යාපීඨයෙහි ඇඳන් 300ක් වෛද්‍යවරුන් 25 දෙනකු හා හෙදියන් 11 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත කොවිඩ් රෝගී අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කෙරුණු අතර අද (12) දා දින සිට එය ආරම්භ කෙරිණි.

වෛද්‍ය අවන්ති රූපසිංහ මහත්මිය හා මේජර් කරුණාරත්න මහතා මෙම රෝහල පූර්ණ අධික්ෂණ කට යතු සිදු කරනු ලබන අතර බේරුවල ප්‍රාදේශීය රෝහලට අනුබද්ධිතව මෙහි සියලු කටයුතු සිදුකෙරේ. 

එහි අඩු පාඩු සොයා බැලීමට ආ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා එම ආයතනයට අවශ්‍යව තිබූ ශීතකරණ, විදුලි පංකා, ජංගම දුරකථන, සනීපාරක්‍ෂක උපකරණ, සහ වුණුසුම් බෝතල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් සිය පුද්ගලික දන පරිත්‍යාගයෙන් ලබා දීමට කට යුතු කළේය.



අදහස් (0)

ජාමියා නලීමා විද්‍යාපීඨයයක් කොරෝනා රෝහලක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site