ජම්මු කාශ්මීරයේ සොපෝර් දිස්ත්‍රික්කයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ල වූයේ ත්‍රස්තවාදී පිරිසක් විසින් ප්‍රධාන පොලිස් නිලධාරිනියකුට වෙඩිතබා ඝාතනය කර දින කිහිපයකට පසුවය.
උතුරු කාශ්මීරයේ පිහිටි ආරක්ෂක බලඇණියක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.
ආරක්ෂක අංශ විසින් එම දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තර කර ඇති අතර ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
(එන්. ඩී. ටී. වී. ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd