කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි.
අද සවස 3.55 ට පමණ මෙය සිදු වී ඇති අතර බෝම්බය ඊයේ ගෙනැවිත් දමන්නට ඇතැයි සැකක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි.
බෝම්බය වෑන් රීයේ තිබී හමුවීමෙන් පසු අවට සිටි ජනතාව ඉවත් කර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් එය ආරක්ෂිතව පුපුරුවා හැර ඇතැයි පොලීසිය කියයි.








(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd