ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒ්ජ්හිදී පැවැත්විණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය තුන්වැනි වරට සංවිධානය කරන ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල මෙවර නම් කර ඇත්තේ ‘කලාකාර අභිනන්දන 2018’ යනුවෙනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහි වූ කලා, සාහිත්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවල විශිෂ්ටයින් 40දෙනෙකුට පමණ ජනාධිපතිවරයා අතින් එහිදී සම්මාන පිරිනැමිණි.
මෙම සම්මාන උළෙල මීට පෙර අවස්ථා දෙකකදී පවත්වා ඇති අතර එහිදී රාජ්‍ය අංශය, අධ්‍යාපන, දේශපාලන, ව්‍යාපාරික යන ක්ෂේත්‍රවල විශිෂ්ටයින් බවට පත්ව සිටි විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන් රැසකට සම්මාන පිරිනැමිණ.
(28535)


























(ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතු පිපෙන්නා වාගේ සම්මාන උළෙලවල් තියෙනවා, අවුරුද්දයි දෙකයි ඕවා අල්ලන්නේ, ඊට පස්සේ අහන්නවත් ලැබෙන්නේ නැහැ. තියන්නකෝ නිකං ඔස්කාර් වාගේ අවුරුදු 100 තියන්න විදියේ එකක්
අර රු 2500 ආර්ථික විද්වතාත් ඔතන. මොන වාද විවාද කලත්, පින්තූර ගන්නකොට ඔක්කොම හිනාවෙලා එකට ඉන්නවා.