IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු කිරුළු පළඳියි

ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ලබා ඇත.

ටෝකියෝ නගරයේදී අද(22) එහි  නිල උත්සවය  උත්කර්ෂවත් ලෙස  පැවැත්විණි.

නරුහිතෝ කුමරුගේ පියා වන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය මැයි මාසයේදී තම තනතුර හැරයමින් නිල වශයෙන් පුතුට රාජකාරි බාරදුන්නේය.

ටෝකියෝහි පිහිටි රාජකීය මන්දිරය තුළ පවත්වනු ලැබූ පූජාවිධි මාලාවකින් පසුව කිරුළු පැළඳවීමේ උත්සවය පැවැත්විණි.

විශේෂ අවස්ථාවලදී රජවරුන් විසින් අඳිනු ලබන කහ තැඹිලි පැහැති ලෝගුවකින් සැරසී සිටි 59 හැවිරිදි නරුහිතෝ කුමරු සාම්ප්‍රදායික දිවුරුම් ප්‍රකාශය කියැවූ බව සඳහන් වේ.

උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ඇතුළු විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රිකවරුද සහභාගී වූහ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (3)

ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු කිරුළු පළඳියි

Abey Tuesday, 22 October 2019 03:57 PM

රාජා භවතු ධම්මිකෝ.

:       0       1

Lucky, USA Tuesday, 22 October 2019 10:08 PM

අපේ ගොටභය රාජපක්ස අධිරාජයා දිව්රුම් දීම නොවෙම්බර් 16 දා සිදු කරන බව මෙයින් දෙනුම් දෙමු

:       1       27

රොෂාන් Tuesday, 22 October 2019 10:31 PM

සරලද කියලා? ඒකට අපේ ජනාධිපති වරු අවුරුදු 5ටත් තෝරන් ගහලා දිවුරුම් දෙන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site