(අජන්ත කුමාර අගලකඩ)
රට තුළ මතුව ඇති තත්ත්වය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට(25) සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සර්ව පාක්ෂික සමුළුව හෙට උදෑසන 10.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වේ.
මේ අතර සර්ව ආගමික කමිටුවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 4.00ට ජනාධිපති කාර්යාලයේදී රැස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගේම් ගහන්නේ තව කීදෙනෙක් බිල්ලට දෙන්නද?
ඕකට පොහොට්ටු පක්ෂයෙන් සහභාගි වෙන්නේ සභාපතිද නැත්නම් සාමාජිකත්වයක් වත් නැති කෙනාද?
ඔක්කොම කෙලවුණාම රටේ මිනිස්සුන්ගෙන් බේරෙන්න ගමරාල ගහන ප්ලෑන් එකක් වගේ පේන්නේ.
ඔහෙගෙ කෙහෙම්මල් සමුළු, කයි කතා වැඩක් නෑ. ගමරාළ, තොලොංචි වෙලා යන්නකෝ පව් නොදී..
ඔබතුමන්ලා වැඩ බැරි ටාසන්ලාය. මේ රට නැවත ගොඩ ගත හැක්කේ මහින්ද සහ ගෝඨාට පමණක් බව ඔබතුමන්ලා ව්සින්ම නැවතත් ඔප්පු කර ඇත. නැවත කියමි. ඔබතුමන්ලා විසින්ම නැවතත් ඔප්පු කර ඇත. දැන් කළ යුත්තේ සමුලු පැවැත්වීම නොව කළ හැකි අයෙකුට බාර දී තොලොන්චි වී යාම පමණි. මේ බව නොතේරෙන ලක්ෂ 62න් කෙනෙක් තවත් සිටී නම් ඒ බත් කන හරකෙකි.
බොහෝම හොඳයි... මිනිසුන්ගේ සල්ලි තියනවා හාල් ඇටෙන්, පරිප්පු ඇටෙන්, සීනි ටිකෙන් ගන්න, ඕක ඉවර වෙලා.. දහඅට සන්නියකුත් නැටුවානන් ගොඩේ ගොඩ...