(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණියහ.
ඔවුහු සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
(ටී.කේ.ජී.කපිල )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ සිව්දින නිල සංචාරය නිමා කරමින් අද(11) අලුයම දිවයිනට පැමිණියහ.
ඔවුහු සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
COMMENTS
වෛර ගොනා දණගහලා අදින කොට.. මයිල ගොනා පැන්නයි පස්සට හොරට.. මොනවා කරන්නද පුරුවේ කල පවට.. පවු කල ගොනෝ ඇදපන් ගාල ගාවට..
අනේ වාසනාවන්...
අනේ තව නොගිය රටවල් ඉතුරුවෙලාද කියල සිතියමක් අරගෙන බලල මේ අන්තිම මාස දෙක තුනේ සංචාරය කරලා එන්න ....අපි කීය වුනත් බදු ගෙවන්නම් .... මීට රටේ සාමාන්‍ය ජනයා
අයියෝ !
එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණියා. සිය රට දේ (යු එල්) ඔහුට සැප නොදේ, පිට රට දේ සැප දේ කියලයි හිතුනේ. ඇයි මේ ගමනේ යන්න පුළුවන් දුරක් අපේ ගුවන් සේවයේ නොගියේ. ඔක්කොම සල්ලි පිටරටට!
නුඹ නැති සොවින් ලක්දෙරණම සසල වුනේ...// නුඹ නැති සොවින් සූත්තරය දුකසේ සතුටු වුනේ..// සිතියම ලෝක දුටුවිට මතුරට පමණයි ඉතුරු වුනේ..// කවදාද එහි යන්නේ අහනවා අපි නිරතුරව නුඹෙන්..//
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය පැත්තේ එහෙම යන්නේ නැතුවද? අපට නම් ආරංචියි ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, එස්.බී. දිසානායක ඇතුළු 11 දෙනෙක් යනවා කියලා. දැන් එතකොට පොහොට්ටුවට එකතුවුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ට විනයානුකූල දඬුවම් දෙනවද? නැත්නම් කලින් වගේ ඔහේ කමක් නැහැ කියලා කරබාගෙන ඉන්නවද? ගෝඨාභය මහත්තයා ඡන්දයට ඉදිරිපත් වුණොත් එජාපයෙන් රනිල් එන බැවින් ඔබතුමාගේ සහයෝගයත් පොහොට්ටුවට තමයි ඉතින් කියලයි හන්දියේ තේ කඩේ දාන් අදින කට්ටිය නම් කියන්නේ...