IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ජනපති පොදු සමාව සම්බන්ධ මාර්ගෝපදේශවලට නිර්දේශ දෙන්නැයි උපදෙස්

(ජයන්ත සමරකෝන්)

ජනාධිපති පොදු සමාව සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සමාලෝචනයට ලක්කර නිර්දේශ ලබාදෙන ලෙසට, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි නිලධාරීන්ට අද(11) උපදෙස් දී ඇත.

සිරකරුවන්ගේ පොදු සමා කටයුතු සොයාබැලීමේදී ඉදිරිපත් වූ දුක්ගැනවිලි සම්බන්ධයෙන් සලකා බලා රාජ්‍ය ඇමැතිවරිය  මෙම පියවර ගෙන තිබේ.

ඒ සමඟම සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බන්ධනාගාර අධිකාරිවරුන්ට සිරකරුවන්ගේ සුභසාධනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසට ද රාජ්‍ය අමාත්‍යවරිය දැනුම් දී ඇත.

රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ව්‍යාපෘති) නිශාන් ධනසිංහ(හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්) මහතා මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.



අදහස් (10)

ජනපති පොදු සමාව සම්බන්ධ මාර්ගෝපදේශවලට නිර්දේශ දෙන්නැයි උපදෙස්

rocky Friday, 11 September 2020 12:33 PM

ඔයා ගැන ආයේ මොනවද අහන්න තියෙන්නේ? අපේ අයට සමාව ලැබෙනවා. එච්චරයි නේ...!!! 

:       374       146

Prabha Friday, 11 September 2020 02:08 PM

හෙමීට හෙමීට ඔය හැරෙන්නේ පොල් පැලේ පැත්තට නේද?

:       240       215

MalikaSaturday, 12 September 2020 02:39 AM

ඔව් ඔව්.... පොල් පැලේ පැත්තට තම ඔය හැරෙන්නේ... ලබන නිදහස් දිනයට පොල් පැලේ එළියේ. ඉන්පසුව දියවන්නා කුමරිගාව තමා නවතින්නේ. දියවන්නා කුමාරියට සෙවන දෙන්න අඩු පැළ එකින් එක එයි ඊළඟට...

:       0       0

Nimal Friday, 11 September 2020 03:46 PM

සමාව දෙනකොට අපෙන් අහන්න ඕනේ කියලා කොහෙද කවුද කිව්වේ?

:       83       57

pradeepa Saturday, 12 September 2020 05:32 AM

අපි එයාලාට 2/3 දුන්නේ ඕනෑ දෙයක් කරන්න. ඕනෑම වැරැදිකරුවෙක්ට සමාව දෙන්න අපේ නැහැ විරෝධතාවයක්...

:       0       0

siri Saturday, 12 September 2020 07:57 AM

රට පුරාම කුඩු විකුණන හාල් මැස්සෝ අල්ලනකොට අපිට හිතුණා වැඩේ තනියම කරගෙන යන්න කාටහරි ළඟදීම ‘‘පොදු සමාවක්‘‘ ලැබෙයි කියලා.

:       0       0

de silva Saturday, 12 September 2020 08:16 AM

මුලින්ම චොකා මල්ලි නැමැති සත්ගුණවත් මහත්තයාට ජනපති සමාව දීලා ඉන්න.

:       0       0

Prasad Saturday, 12 September 2020 03:39 PM

මට මතක නැහැ... එළියට දාන්න ගහන ගේමක් මේක...

:       0       0

සුපුන් Sunday, 13 September 2020 06:12 AM

ආ ඔය හදන්නේ අර කුඩු සහෝදරයාටයි, මිනිහෙක් මරලා පාර්ලිමේන්තු ගිය කෙනාටයි නිදහස දෙන්න පොටක් පාදාගන්නයි...

:       0       0

silva Sunday, 13 September 2020 08:43 AM

පොහොට්ටුවට හෝ මැදමුලනට කඩේ ගොස් තිබිය යුතුයි. දේශපාලනය කර හෝ දේශපාලනයට සම්බන්ධතාවයක් තිබිය යුතුයි. දේශපාලකයෙකුගේ ඥාතියෙක් විය යුතුයි. අම්මෝ... තව කොච්චර අදහස් දෙන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site