අංජුල මහික වීරරත්න
ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නියෝග හා විධාන ලබාදිය හැක්කේ තමන් යටතෙහි ඇති අමාත්‍යාංශයෙහි ලේකම්වරුන්ට පමණක් බවත් ඒ තත්ත්වය යටතේ ජනාධිපති සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග, විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත් එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
මහත්තයෝ ඒක අදාල වෙන්නේ ආණ්ඩුවක් තියෙන වෙලාවට විතරයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ තනතුරු තාවකාලිකව අත්හිටවපුවහම උසාවියේ අවසාන තීන්දුව දෙනතුරු හෝ නව ආණ්ඩුවක් පත්වනතුරු එම අමාත්‍යංශවලට නියෝග දෙන්නේ දැනට ඉන්න එකම පාලකයා වන රටේ ජනාධිපති. ඔබතුමාලගේ කාලේදී විසුරුවා ඡන්දය නොපවත්වපු පළාත් පාලන ආයතනවල තවමත් වැඩ බලන්නේ ආණ්ඩුකරවරුයි ප්‍රාදේශීය අමාත්‍යංශවල ලේකම්ලයි කියල අමතක උනාද?
මට නම් මෙතැනදී මතක් වෙන්නේ සමාජ මාධ්‍ය ජාලයේ දැන් ඔබමොබ කරන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ඇතුළු ඇමතිවරු වශයෙන් ජනාධිපති පමණක් සිටින ඡායාරූපයයි...
විකාර කතා කියන්නෙ නැතිවඉන්න....
මුලින් කිව්වේ ගෑනියෙක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැනියෙක් කරන්නයි, ඇරෙන්න අනික් හැම දෙයක්ම පුළුවන් කියල නේද?
පාලකයෝ නීතිගරුක වියයුතුයි. නමුත් නීතිගරුක නොවුනොත් වාරයක් නැතුව ඕන පදයකට නටන්න පුළුවන්.අන්තිමට ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. අන්තිමට රටත් නැහැ,රටේ මුළු මහජනතාවම අනාථය.
ඕක ඉතින් ලංකාවේ හැමෝම දන්නවා, එත් ඔය දන්නේ අදද? හිතේ දුකට එතකොට කවි කියවෙනවා.