
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 19 සහ 20 යන දෙදෙනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී අද තීරණය කෙරිණ.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා රාජාසන කතාව කිරීමට නියමිතව ඇත්තේ ලබන 18වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd