(තිලිණිද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදී ද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මාසෙකටත් වැඩී මේ ප්‍රශ්නයට කාටවත් විසදන්න වූවමනාවක් නැහැ පේන විදිහට හැම කෙනාම කල් මරනවා
තීන්දුව දෙනකන් මාසයක් බලන් හිටියෙ හරම අමාරුවෙන් බාලගිරි දෝෂය වගේ එකත් කල්යනවා තව සවස් කියක් නමි බලන් ඉන්න වෙවිද ..? වන්ෂොටි අයියා තීන්දුව කියපු නිසා එක තහවුරු කර ගන්න තමයි මෙ බලන් ඉන්නෙ. වන්ෂොටි අයියට පින්සිදු වෙනවා අපෙ හිත් කලින්ම හැදුවට ....දුක තමයි ...
මේ තීන්දුව කල් යන එකනම් රටේ පැවැත්මට හොද නෑ...
වන් ෂොට් කිව්වා වගේ බැඳුම්කරේ සල්ලි මේකටත් බලපායිද..?