(බිඟුන් මේනක ගමගේ)
ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ අරමුණෙන් පුරවැසි නිරීක්ෂකයන් 3000 ක් සම්බන්ධ කරගන්නා බව ඒෆ්‍රියල් තරුණ ජාලය සඳහන් කරයි.
ලංකාවේ දිස්ත්‍රික්ක 22 ක ගම්මාන දහසක් ආවරණය වන පරිදි මෙම නිරීක්ෂකයන් තෝරා ගන්නා බවත් පැෆරල් හා සී.එම්.ඊ.වී ආයතන මගින් ඔවුන්ට පුහුණුව ලබා දෙන බවත් ඒෆ්‍රියල් තරුණ ජාලයේ විධායක අධ්‍යක්ෂ රවීන්ද්‍ර ද සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් දැනුවත් කර ඇති බවත් රවීන්ද්‍ර සිල්වා මහතා කීය.
මෙවැනි පුරවැසි නිරීක්ෂණ වැඩපිළිවෙළක් ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන්නේ පළමු වතාවට යැයි ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
352
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2154
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනාධිපතිවරණය නිරීක්ෂණයට 3000 ක්
කල්පනා Sunday, 15 September 2019 01:08 PM
පැහැදිලිම නැහැ. තෝරාගන්නවලු. පුහුණුකළාලු ඒ ගැන පහදලා දෙන්නකෝ..?
chandima Sunday, 15 September 2019 03:22 PM
ඒෆ්‍රියල් තරුණ ජාලය කියන්නේ කවුද? එ්කත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත්කරපු කට්ටියක්ද?