(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මැතිවරණය අවසන් වනතෙක් සියලුම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවා ඇති බව ජාතික පොලිස් කොමිසම කියයි.
සේවය අවශ්‍යතාව මත හා අත්‍යාවශ්‍ය කරුණු මත පොලිස්පතිවරයා විසින් යොමුකරන උසස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර අවශ්‍ය අනුමැතිය ලබාගෙන අදාළ ස්ථාන මාරුවීම් ලබා දෙන බව ජාතික පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
දැනටමත් එවන් ස්ථාන මාරුවීම් කිහිපයක්ම සිදුකළ බව එම නිලධාරියා කීය.
මේ හැර සෙසු කිසිදු ස්ථාන මාරුවීමක් මැතිවරණය නිමවනතෙක් සිදු නොකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බොත්තමක් ඔබල වැඩ කරන එක R. ප්‍රේමදාසත් අන්දපු අවස්ථාවක් . ඉස්සර විවෘත කිරීමකට අවම ප්‍රේමදාස බොත්තමක් ඔබන කොට පිටිපස්සෙන් කෙනෙක් නුලක් ඇදල විවෘත කරනවා.ප්‍රේමදාසට හරි සතුටුයි . ලඟදි සිරිසේන නෙලුම් කුලුන විවෘත කරපු විදියත් දැක්කනේ. අර අන්දපු මෑන් සජිත්ට කිට්ටුවෙලා ඇති.
අපේක්ෂක තුමාගේ සංගීත ලෙඩේ එන්නේ අම්මේගෙන් . ඒ කලේ ගුවන් විදුලියට පැනල සින්දු කිව්වනේ