(විනීතා එම් ගමගේ)
ජින්තුපිටිය හා ඒ අවට ඇති පාසල් 11ක් තවදුරටත් වසා තබන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.
ජින්තුපිටියෙන් ඊයේ කොවිඩ් 19 රෝගියකු හමුවීමත් සමග එම ප්‍රදේශවල ජනතාව නිරෝධායකයට ලක්කොට ඇති බැවින් මේ වනවිට විවෘත කොට ඇති පාසල් වසා දමන ලෙස ඉල්ලා සිටි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවසේවා අංශ අදාළ තත්වය සලකා බලලා ඒවාට අදාළ උපදෙස් දේවි... ගුරු සංගමය නොදන්නා දේවලට පනින්න එපා..
ගෙදර ඉන්නමයි කල්පනාව...