
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තනතුරු වලට පත් කරන කොට පළපුරුද්දත් බැලුව නම් නේද හොඳ?
ළමා අපයෝජනය නිසා රැකියා අවස්ථා ඇති වූ තැනක්, පාස් වෙන සල්ලිවලින් අපයෝජක වැඩිහිටියන්ට රැස්වීම් තියල දැනුවත් කරල බිස්කට් බෙදනවා. ළමයාගෙ ආරක්ෂාව තහවුරු වෙන්නෙ නෑ