තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු, සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවල ඡායාරූප මුහුණුපොතෙහි පළ කරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එලෙස කටයුතු කරන්නන්ට වසර 3ක සිර දඬවුම් ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් අපිට බොරු කරන්නේ නැතුව ඉන්න සර්.
ඔයාගේ කතාව විතරයි වැඩ නැහැනේ.
අනේ යන්න... නැට්ටේ ඉඳන් ගොම...
අර තමුන්ගේ තේරීම් බාර මනුස්සයා හෝගාල පොහොට්ටුවට කඩේ යනවලු. කෛවාරු ගහන්නේ නැතිව ඒවා බලන්න.
අනේ මැකො... ඔයා ස්වාධීනයි කිව්වට එහෙම නැහැ... සාධාරණ ඡන්දයක් තියලා සිංහලයින්ට සාධාරණ තීරණ ගන්න ඕනෑ.
සභාපතිතුමා ඔහොම කිව්වට හිත දන්නවා ඇති ඔය වැඩේ මේ ආත්මේදි කරන්න බැරි බව. අපේ නීති පොත් හරි ලස්සනයි. හැබැයි ඒවා තියෙන්නේ පොත් රාක්ක ලස්සන කරන්න මිසක් ක්‍රියාත්මක කරන්න නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරන අපේ ආයතන ඇල්ලුවට හපන්න බැරි ඒවා බව අපට නම් හොඳට පෙනිලා තියෙන්නේ...