IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්ද අත් පත්‍රිකා බෙදමින් සිටි පාසලක මුරකරුවෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති අපේක්ෂකයෙකුට ආධාර පිණිස දුම්මලසූරිය - වීරකොඩියාන ප්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් ඡන්ද අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ පාසලක මුරකරුවෙක් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වීරකොඩියාන  කටුහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් බව පොලිසිය කීය.

මෙම සැකකරු  සමඟ ඡන්ද අත් පත්‍රිකා 155 ක්, ලියුම් කවර 30 ක් හා එම පුද්ගලයා පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

ඡන්ද අත් පත්‍රිකා බෙදමින් සිටි පාසලක මුරකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site