IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඡන්දය ප්‍රකාශ කරන්න හැඳුනුම්පත් කාර්යාලයෙන් විශේෂ ලිපියක්

(රංජන් කස්තුරි)
 
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන විශේෂ ලිපිය වලංගු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
මෙවර පළමුවරට ඡන්දය ප්‍රකාශ කරන තරුණ ඡන්ද දායකයින් ඇතුළු පිරිසක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම්කර ඇතත්, හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත්වල හිඟයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
 
එහෙත් එම ඉල්ලුම්කරුවන්ට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් විශේෂ කඩදාසියක මුද්‍රිත ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නමින් ලියවිල්ලක් නිකුත් කර ඇති අතර එය ඡන්දය ප්‍රකාශ කිරීමේදී භාවිත කළ හැකිය.



අදහස් (0)

ඡන්දය ප්‍රකාශ කරන්න හැඳුනුම්පත් කාර්යාලයෙන් විශේෂ ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 317 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site