IMG-LOGO

ඡන්දය දෙන්නැයි ඉල්ලා මුදල් බෙදලා

 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍යවරයකුට ඡන්දය ලබා දෙන ලෙස  ඉල්ලා මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයන්  දෙදෙනෙකු  බේරුවල මුල්ලියමලේ හංදිය  ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

ඔවුන්  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 38,000 ක මුදලක්  තිබූ බව ද පොලීසිය කියයි.

 පොලිසිය පැමිණීමත් සමගම එම ස්ථානයේ සිටි හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පලාගොස් ඇතැයි පොලිසිය  සඳහන් කරයි. 



අදහස් (7)

ඡන්දය දෙන්නැයි ඉල්ලා මුදල් බෙදලා

beau Tuesday, 04 August 2020 08:22 AM

හොර අරාජිතයාගේ ඇබිත්තයෝ වගේ...

:       1       80

SamanTuesday, 04 August 2020 09:11 AM

ඒ වගේ තමයි... සෞඛ්‍යයට සම්බන්ධනේ...

:       1       43

rihan Tuesday, 04 August 2020 08:36 AM

ආ අර කොරෝනා කාලේ දීපු 5000 නොදීපු අයට දෙන්න ඇති...

:       9       3

සරත් Tuesday, 04 August 2020 08:08 PM

එක්වරටම, තීරනයකට එන්න අපහසුයි. ඒ මොකද, තුට්ටු දෙකක් වටින්නැති ගහපු ප්ලෑන් ටිකත්, බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා. ඔහොම යන්. කවදා හෝ දවසක සත්‍ය ජයගනීවි

:       0       0

priyaseela Tuesday, 04 August 2020 09:12 AM

පරිප්පු හුණ්ඩු භාගයටත් ඡන්දෙ දෙන අපේ රටේ, ඕක මොකක්ද?

:       1       16

D.jayawicrama. Wednesday, 05 August 2020 06:30 AM

දත් තිස්දෙකම පෙන්නලා හිනාවුණා නේද?

:       0       0

Warnakulasuriya Wednesday, 05 August 2020 06:37 AM

දෙන දෙයක් සිල්රෙද්දක් එක්ක දුන්නා නම් කවදා හරි නිදහස්... ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ඡන්ද දායකයා ගැන හොඳහැටි දනියි. ඒ අනුව ඔවුන් කටයුතු කරති. අපි ලැජ්ජා විය යුත්තේ බහුතර ජනතාව ගැනයි. රටක් ගැන සිතා ඡන්දය දෙන්නේ ඉතාමත් සුළු පිරිසකි. එම සුළුපිරිස මෙන් ජනතාවක් රටක සිටියේ නම් එම රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සුදුසු විය හැකියි. ඒ වගේම දියුණු රාජ්‍යයක් වීමට ඒ රටට හැකියි. අද ශ්‍රී ලංකාවේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විකුණා ඒ මත යැපෙන ධනපති පාලකයින්ගේ පාලනයකි. තවදුරටත් එය තහවුරු වන්නේ දේශපාලන පක්ෂ මැතිවරණයකදී කරන වියදම්ය. වැඩි බලය වැඩිමුදලට...

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 191 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 700 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site