
(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
සිරකරුවන්ගේ විරොධතාවය නිසා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයෙ වහලයට කෝටියක ක පමණ අලාභහානි සිදුවි ඇති බව බන්ධනාගාර ඉංජිනේරු අංශය විසින් තක්සේරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
සිරකරුවන් එම වහලය මත නැග විරෝධතාවේ නිරත වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහලෙට කෝටියක් කියන්නේ රත්තරන් වලින්ද හදලා තියෙන්නේ. තව ගෙවල් කීයක් හදන්න මේකෙන්ම පාර කපාගන්න වගේ හදන්නේ...
විනාශ කරපු අයගෙන්ම අයකරගන්න. මගේ ටැක්ස් සල්ලි ඕවට වියදම් කරන්න එපා...