මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික චෙන් මිනර් මහතා කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (18) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්,කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු චීන නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)





COMMENTS
සාටකයින්ගේ පාලනයේදී විපක්ෂයට මේ විදිහට විදේශ නියෝජිතයන් හමුවෙන්න ඉඩ දුන්නද?
ඡන්දෙට සල්ලි ඉල්ලගන්න වෙන්න ඇතිනේ..
කෝ අර චීනෙක් සල්ලි වගයක් පන්සලේ විසිකරලා දමලා ගිහින් කියපු නායක වහන්සේ?
හලෝ මේ රාළහාමි ආ වෙලාවේ කොහේටද යන්නේ? මම මේ රාළහාමි ගැනමයි සිතුවේ... අපි හොඳ යාලුවෝනේ.. කචල් බචල් මොකටද? ලෝකේ, යුක්තිය සමාදානේ සමගිය ලෝකේ එහෙම කියලා පෝට් සිටිය වගේ නෙලුම් කුළුණටත් වැඩක් දෙන්න බලන්න. වැටේ හිටවපු ඉනි වගේනේ පාලකයෝ සියලුම දෙනා දෙවෙනි පුතාවත් ඉක්මණට බන්දලා දෙන්න පුළුවන්. මේ ඩීල් එකෙන් පුත්තුන්ට රැකියා නැත. ලෝකේ හැම ජනාධිපති කෙනෙක්ගේම දරුවන් උසස් රැකියා කරන්නේ. ඒකටත් එක්ක ලංකාවේ, උසස් නිල දරන මහත්වරුන්ටවත් නැහැ. නිකමුන්ට තියෙන සැප.., රටේ ජනතාව මැරිමැරී වැඩකරලා තම දරුවන්ට. නැති සැප, නිකමුන්ට යට කරනවා.
ලේසියෙන්ම බිලිබාගන්න පුළුවන් අයව හම්බ වෙන්න ඇවිත් වගේ..
බලය තිබූ කාලයේ උගස්කළ දේපල සින්නක්කර ගන්න පුළුවන්ද කියලා අහන්න ආවද කියලා හිතෙනවා.
චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සාමාජිකයන් සමග කරන කතාවල් ප්රවේශමෙන් කළ යුතුයි. චීනය කියන්නේ එම රටේ මිනිසුන්ටවත් ආණ්ඩුව ගැන ප්රශ්න කරන්න බැරි රටක්...
ඔය කියන කිසි දෙයක තේරුමක් නැහැ. ඔහේ යන්නම් වාලේ මොනවා හරි කියව කියව යනවා.
මල්ලිලා, අර දෙසීය ඔය ගොල්ලොම තමයි ගත්තේ කියන්න ඕනෑ හරිද? අනික, අපට පොඩ්ඩක් බැලන්ස් කරගෙන යන්න වෙනවා කාලයක් යනතුරු, මොකද ඇමෙරිකාව අපේ එක්කෙනාට ෆුල්සපෝට් එක දෙන හින්දා අපි ඒ ගැණත් හිතන්න එපායැ...