IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චන්ද්‍රෂාන් පෙරේරා සමුගනී

(යොහාන් භාසුර)

හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් සහ පරිපාලයෙක් මෙන්ම රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයෙක් ආදි අංශ රැසකින් ප්‍රසිද්ධියක් උසුලා සිටි චන්ද්‍රෂාන් පෙරේරා මහතා අද (24) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමනාකරුවෙක් සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අභ්‍යාසකවරයෙක් ද වන චන්ද්‍රෂාන් පෙරේරා මහතා මීගමුව රෝහලේදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතා වසර තුනකට අධික කාලයක් අසනීප තත්වයෙන් පසුවිය.

 



අදහස් (0)

චන්ද්‍රෂාන් පෙරේරා සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site