(සිරංගිකා ලොකුකරවිට)
අධික වර්ෂාව හේතුවෙන් ගිං, නිල්වලා, කළු ගංගාවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යන බැවින් පහත් බිම් වල පදිංචි ජනතාවට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දන්වා සිටියි.
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණ, සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලට ඉදිරි පැය 24 දී ද මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් ඇතිවියහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd