(යොහාන් භාසුර)
ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් උපදෙස් අනුව පමණක් ගෑස් සැපයුම ක්‍රියාත්මක කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් දුන් බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එම උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙනු ඇති බවත් එම සමාගම් ඒ අනුව කටයුතු කිරීමට බැදී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය අලගිවන්න මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
664
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්
gagana Sunday, 19 December 2021 10:09 PM
අන්තිමට අර පොහොර නැව තියෙන වෙලාවේ උජාරුවට පරීක්ෂණ කරපු සහ බඩු බාරගන්න බෑ කියලා උපදෙස් දුන්නු එකෙක්වත් දැන් හොයාගන්න නෑ වගේ ගෑස් නැව් හරවලා යවලා නඩු දැම්මාම නැව හරවන්න කියපු අයත් නෑ. ගෑස් සංයුතිය පරීක්ෂාකළ මහාචාර්යවරුත් නෑ, රාජ්‍ය ඇමැතිලාත් නෑ. මොකෙක් හරි වන්දි භට්ටයෙක් අන්තිමට කියයි, අපෝ රටේ ජනතාවගේ මුදල්වලින් ඩොලර් ගෙව්වා වගේද රටවල් තරහ කරගන්න බෑ කියලා...
සේනක ඉතාලිය Monday, 20 December 2021 12:47 AM
නාගානන්ද කොඩිතුවක්කු මහත්තයා නොසිටින්නට මේවා අධිකරණයට යන්නේ නැහැ. දැන් අයියලා සිංහලයන් වගේ කතා කලාට මෙච්චර දවස් ගොබ්බයින් වගේ සද්ද නොකර සිටියා.
පැරකුම් Monday, 20 December 2021 05:23 AM
ඔය කියන මහ ලොකු අධිකාරිය මෙච්චරකල් මොනවද කලේ? අපේ බදු සල්ලි කාදමන එක විතරද?
Sunil Monday, 20 December 2021 07:16 AM
මෙතෙක් කල් කල විනාහය හොදටම ඇති.හරියට කරන්න බැරි නම් කට වහගෙන ඉනන එක හරි ඉල්ලා අස්වෙන ඒක හරි බොහොම හොදයි
ranali Monday, 20 December 2021 12:48 PM
අපරාදේ කියන්න බෑ.ඔය කිව්ව විදියටම කරයි