මහින්ද නිශ්ශංක
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240 කින් අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකිරිමට පාරිභෝගික අධිකාරිය අද (4) තීරණය කළේය.
ඒ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1492 ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද සත පහක් අඩුකළේ නැත. යහපාලකයින් කොච්චර හොඳයිද?
මේ සේරම මහා රෑට වෙන්නේ මොකද? අර වොක්ස්වැගන් එක හදපු මිනිහටත් එ්ක හිතිලා තියෙන්නේ... මහා රෑ කියනවා.